බලපත්‍ර සහ පොදු
This page is under construction
නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
This page is under construction
නාවික ලේඛන
This page is under construction
වෙළඳ නැව් නිවේදන
This page is under construction
ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික කටයුතු පරිපාලනය භාර ආයතනය වන වෙළඳ නාවික ලේකම් කාර්යාලය සමුද්‍රීය කටයුතු අධීක්ෂණය කිරීමේ සමස්ත වගකීම් භාරය දරයි. මෙම ආයතනයේ කටයුතු මූලිකව පාලනය වන්නේ 1971 අංක 52 දරන වෙළඳ නැව් කටයුතු පණත, 1971 අංක 10 දරණ නැවි ඒජන්තවරුන්ට බලපත්‍රදීමේ පණත, 1983 අංක 40 දරණ අද්මිරාල්ති අධිකරණ බලය පිළිබඳ පණතේ අදාල වගන්ති සහ ඉන් පසුකාලීනව සම්පාදනය කර ඇති රෙගුලාසි වලිනි. වෙළඳ නාවික ලේකම් කාර්යාලය ඉටු කරන්නේ මුහුදේ සැරිසරන ජීවිතවල සහ දේපළවල ආරක්ෂාව, සමුද්‍රීය අධ්‍යාපනය, පුහුණුව, ප්‍රවීණත්වය ඇගයීමෙන් පසු සහතික දීම, ශ්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචි කිරීම, නැව් එජන්තවරුන්ට, බහළු මධ්‍යස්ථාන මෙහෙයුම් කරුවන්ට, බහළු පර්යන්ත මෙහෙයුම්කරුවන්ට, බහළු නැව් බඩු මෙහෙයුම් කරුවන්ට, නැව් බඩු ඉදිරිපත් කරන්නන්ට, යාත්‍රා ක්රියාතරුවෙකු නොවන පොදු ප්‍රවාහකයන්ට වාර්ෂික බලපත්‍ර නිකුත් කිරිම සහ අදාළ වන සියලු ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ රෙගුලාසි වලට අනුගතව ක්‍රියාත්මකවීම පිළිබඳ වගකීම්ය. ශ්‍රී ලංකාව තුළ ස්වකීය සුවිශාල වගකීම් භාරය වශයෙන් මෙම ආයතනය, ආරක්ෂිතව සමුද්‍රීය කටයුතු කිරීම් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. මේ සීමාව තුළ වුව ද නැව් ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි පිළිපදින්නේ දැයි පරීක්ෂා කර බැලීම (ධජ රාජ්‍ය පාලනය හා වරාය රාජ්‍ය පාලනය) ඇතුළු සුවිශාල කාර්යභාර සමුදායක් ඉටු කිරීමට මෙම ආයතනයට පැවරී ඇත.)
This page is under construction
This page is under construction
This page is under construction
This page is under construction