• தமிழ் (இந்தியா)
  • English (UK)
Increase size
Reset to Default
Decrease size
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පැන විසඳුම්
   
   
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • කාර්ය සහ සේවා
    • සංවිධාන ව්‍යූහය
  • නීති සහ රෙගුලාසි
  • නැව් ලියාපදිංචිය
  • විභාග
    • විභාග දිනදසුන
    • විභාග ප්‍රතිඵල
  • නැව් පිළිබඳ වූ පුහුණුවීම් ආයතන
  • වෛද්‍ය වෘත්තිකයන්
  • නාවික සේවා දායකයින්
  • සහතික නිරවද්‍යතාව
    • ප්‍රවීණතා සහතික
    • මුරකාවලේහි යෙදීමේ සහතික
    • අඛණ්ඩ මුදාහැරීමේ සහතික
  • බාගත කිරීම්
    • වෙළඳ නැව් නිවේදන
    • නාවික ලේඛන
    • නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
    • බලපත්‍ර සහ පොදු
  • ඇබෑර්තු
  • පැන විසඳුම්
  • ප්‍රසම්පාදන
  • විමසීම්
    • ඔබගේ ප්‍රතිචාර
    • ප්‍රධාන ඇමතුම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • කාර්ය සහ සේවා
    • සංවිධාන ව්‍යූහය
  • නීති සහ රෙගුලාසි
  • නැව් ලියාපදිංචිය
  • විභාග
    • විභාග දිනදසුන
    • විභාග ප්‍රතිඵල
  • නැව් පිළිබඳ වූ පුහුණුවීම් ආයතන
  • වෛද්‍ය වෘත්තිකයන්
  • නාවික සේවා දායකයින්
  • සහතික නිරවද්‍යතාව
    • ප්‍රවීණතා සහතික
    • මුරකාවලේහි යෙදීමේ සහතික
    • අඛණ්ඩ මුදාහැරීමේ සහතික
  • බාගත කිරීම්
    • වෙළඳ නැව් නිවේදන
    • නාවික ලේඛන
    • නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
    • බලපත්‍ර සහ පොදු
  • ඇබෑර්තු
  • පැන විසඳුම්
  • ප්‍රසම්පාදන
  • විමසීම්
    • ඔබගේ ප්‍රතිචාර
    • ප්‍රධාන ඇමතුම් විස්තර
  • පිටු පෙළගැස්ම

පැන විසඳුම්

අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය ලබා ගැනීමට මට තිබිය යුතු සුදුසුකම් මොනවා ද?
  1. වයස අවුරුදු 18ට නොඅඩු විය යුතුය (මෙය කැඩෙට් භටයන්ට අදාළ නොවේ)
  2. නැව් තට්ටු / ඇන්ජින්/ ආහාර සැපයීම් පිළිබඳ වෘත්තීය සුදුසුකම් තිබිය යුතුය.
  3. නියමිත මූලික පුහුණු පාඨමාලා සාර්ථික ලෙස නිමකර තිබිය යුතුය.
  4. අනුමත වෛද්‍ය නිලධාරියක් විසින් සෞඛ්‍යමය වශයෙන් සුදුසු බවට ප්‍රකාශ කර තිබිය යුතුය.
අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි මොනවාද ?
  1. ඉල්ලුම් පත්‍රය
  2. උප්පැන්න සහතිකය
  3. ජාතික හැඳුනුම්පත
  4. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  5. පොලිස් වාර්තාව
  6. වෙළඳ නැව් අංශය විසින් අනුමත වෛද්‍ය නිලධාරියකු නිකුත් කළ වලංගු වෛද්‍ය සහතිකය
  7. නියමිත වලංගු කෙටිකාලීන පාඨමාලා සහතික.
    • මූලික ප්‍රථමාධාර
    • පෞද්ගලික ජීවිත බේරා ගැනීමේ ශිල්පීය ක්‍රම
    • ගිනි වැළැක්වීම සහ ගිනි නිවීම.
    • පෞද්ගලික ආරක්ෂාව සහ සමාජ වගකීම්
    • සමුද්‍රීය ඉංග්‍රීසි භාෂාව.
  8. වෘත්තීය සුදුසුකම්
  9. අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස (උ/පෙළ) - කැඩෙට් නිලධරයන් සඳහා
  10. ජාතික ඇස් රෝහලින් ලබාගත් ඇස් පෙනීමේ සහතිකය - සියලු ඉල්ලුම්කරුවන් සඳහා
  11. වර්ණ පෙනීම / ලන්තෑරුම් පරීක්ෂණය
  12. ගාස්තු ගෙවූ බවට ලදුපත.
අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකයේ වලංගු කාලය කොපමණ ද?

මුලුවර නිකුත් කිරීම අවුරුදු 5ට වලංගුය.

අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය සඳහා ඉල්ලුම් පත්‍රයක් ලබාගන්නේ කෙසේද?
ඉල්ලුම් පත්‍ර වෙළඳ නැව් අංශයෙන් ලබාගත හැකිය. එසේ නැතහොත් වෙළඳ නැව් වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය

අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය සඳහා ගාස්තුව කොපමණද ?
රු. 1500/

අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය නැවත වලංගු කරවා ගැනීමට ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවා ද?
  1. ඉල්ලුම් පත්‍රය
  2. අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය
  3. වෙළඳ නැව් අංශය අනුමත කර ඇති වෛද්‍ය නිලධාරියකු නිකුත් කර ඇති වලංගු වෛද්‍ය සහතිකය
  4. වලංගු නියමිත කෙටි කාලීන සහතික
    1. මූලික ප්‍රථමාධාර
    2. පෞද්ගලික දිවි බේරා ගැනීමේ ශිල්පීය ක්‍රම
    3. ගිනි වැළැක්වීම සහ ගිනි නිවීම.
    4. පෞද්ගලික ආරක්ෂාව සහ සමාජ වගකීම්
  5. ගාස්තු ගෙවූ බවට බිල්පත
  6. අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකයන් නිලධාරීන් සතුව තිබිය යුතුය.

වෙළඳ නැව් අංශයෙන් අනුමත කර ඇති වෛද්‍යවරුන් කවුරුන් දැයි දැන ගන්නේ කෙසේ ද?
වෙළඳ නැව් අංශයෙන් විමසා දැනගත හැකිය. එසේ නැතහොත් වෙළඳ නැව් වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.

අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය (CDC) නැවත වලංගු කිරීමට අය කරන ගාස්තුව කොපමණ ද?
රු. 1000.00 යි.

ලේකන ගත කිරීමක් සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද ?
  1. ඉල්ලුම් පත්‍රය
  2. අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය (CDC)
  3. වලංගු නියමිත කෙටි පාඨමාලා සහතික
    1. මූලික ප්‍රථමාධාර
    2. පෞද්ගලික දිවිබේරා ගැනීමේ ශිල්පීය ක්‍රම
    3. ගිනි වැළැක්වීම සහ ගිනි නිවීම.
    4. පෞද්ගලික ආරක්ෂාව සහ සමාජ වගකීම
  4. නිලධාරීන් සතුව වලංගු CDC සහතිකයක් තිබිය යුතුය.
  5. ගාස්තු ගෙවූ වබට ලදුපත
  6. අවශ්‍ය වුවහොත් ඒජන්ත වෙතින් බැහැර කිරීමේ ලිපිය.
මුහුදු යාත්‍රිකයන් ලේකන ගත කිරීම සඳහා අය කරන ගාස්තුව කොපමණ ද?
  මාස්ටර් / ප්‍රධාන ඉංජිනේරු නිලධාරී - රු.600.00
  ප්‍රධාන මේට් / දෙවෙනි ඉංජිනේරු නිලධාරී - රු.400.00
  විදුලි ඉංජිනේරු - රු.200.00
  වෙනත් නිලධාරීන් - රු.200.00
  විදුලි ශිල්පී - රු.100.00
  කැඩෙට් නිලධාරීන් - රු.100.00
  වෙනත් තරාතිරම් - රු.100.00
නැව් තට්ටු / ඇන්ජින් දක්ෂතා සහතිකයක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් මොනවාද ?

අපේක්ෂකයකුට යෝග්‍ය පුහුණුව සහ මුහුදු සේවය තිබිය යුතු බවන වෙළඳ නැව් අංශය නියම කර ඇත. එසේම COC සහතිකය නිකුත් කිරීමට පෙර අපේක්ෂකයා, වෛද්‍ය සහ ඇස් පෙනීම පිළිබඳ පරීක්ෂණ ද ලිඛිත, ව්‍යාජ අවස්ථා සහ වාචික පරීක්ෂණ ද යෝග්‍ය පරිදි සමත් විය යුතුය. පුහුණුව මුහුදු සේවය සහ වෛද්‍ය අවශ්‍යතා පිළිබඳ විස්තර වෙළඳ නැව් වෙබ් අඩවියෙන් බලාගත හැකිය.

COC සහතිකයක් නිකුත් කිරීම සඳහා මා සුදුසු ද යන්න දැන ගන්නේ කෙසේ ද?
එක් එක් ශ්‍රේණියේ COC සහතිකයක් නිකුත් කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් පිළිබඳ මාර්ගෝපදේශ වෙළඳ නැව් අංශයේ වෙබ් අඩවියේ ඇතුළත් වේ. (ගැසට් අංක 1036/21-1998). පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් වෙළඳ නැව් අංශයේ විභාග අංශයේ විමසන්න.

සුදුසුකම් තිබෙනබව ලිපි‍යක් නිකුත් කිරීම සඳහා වෙළඳ නැව් අංශයට කොපමණ කලක් ගතවේද?
ඉල්ලුම් පත්‍රය සහිත සෙසු සියලු ලියකියවිලි වෙළඳ නැව් අංශයට ඉදිරිපත් කිරීමෙන් පසු සාමාන්‍යයෙන් සතියක් පමණ ගතවනු ඇත. +94 112 435 127 (23) අංකයට ඇමතුමක් දී ‍වෙළඳ නැව් අංශයේ විභාග අංශයෙන් ඔබගේ ඉල්ලුම් පත්‍රය පිළිබඳ තත්ත්වය දැනගත හැකිය.

COC සහතිකය නැවත වලංගු කරගැනීමට අවශ්‍ය කරන ලියවිලි මොනවාද ?

පහත සඳහන් ලියවිලි සහිත ඔබේ ඉල්ලුම් පත්‍රය ‍වෙළඳ නැව් අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබේ COC සහතිකය නැවත වලංගු කරවා ගත හැකිය.

CDC සහතිකයේ පිටපත (නැවත වලංගු කරන දිනයට මුලින් වූ අවුරුදු පහ අතුළත අවුරුද්දක මුහුදු කාලයක් තිබිය යුතුය)

විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.

වෙළඳ නැව් අංශයෙන් අනුමත වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද වලංගු ‍වෛද්‍ය සහතිකයේ පිටපතක්.

නැවත වලංගු කිරීමේ පාඨමාලාවේ සහතිකයේ පිටපතක්

GMDSS සහතිකයේ පිටපතක් (අදාළවන්නේ නැව් කමිටු අංශයට)

ශ්‍රී ලාංකිකයකු නොවන අයකුගේ සහතිකයේ පිළිගැනීම සඳහා ඉල්ලා සිටින්නේ කෙසේ ද?
ශ්‍රී ලාංකිකයකු නොවන අයකුගේ සහතිකයක් පිළිගන්නා ලෙස ඉල්ලා සිටින විට, ශ්‍රී ලාංකික නොවන සහතිකයක් පිළිගැනීම සහතික කරන පිටසනක් හෝ එවැන්නක් අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක්. ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිපාලනය වෙත ඉදිරිපත් කළ යුතුය.

එම ඉල්ලුම් පත්‍රය පහත සඳහන් ලියවිලි / තොරතුරු ඉදිරිපත් කළ යුතුය :

  1. මෑත දී ගත් ඡායාරූප පිටපත් දෙකක් (1’ 1¼” )
  2. අදාළ රටේ දක්ෂතා සහතිකයේ සහතික කළ පිටපතක්
  3. අදාළ රට නිකුත් කර ඇති වෛද්‍ය යෝග්‍යතා සහතිකයේ ඡායාපිටපතක්
  4. අදාළ රට නිකුත් කර ඇති සහතිකය.
  5. ගාස්තු (රු.10,000)
නැව් තාවකාලික / ස්ථිර ලේකන ගත කිරීමට අවශ්‍ය කරන ලියවිලි මොනවාද ?
  1. විකුණුම් බිල්පත
  2. Board resolutions of buying and selling companies (if applicable)
  3. Confirmation of class
  4. Deletion certificate/consent from the current registry.
  5. Current Statutory certificates (copies)
  6. No vessel shall be registered unless at the time of registration, such vessel is classed by one of the following classification societies.(IACS Member Societies)
  • American Bureau of Shipping
  • Bureau Veritas
  • China Classification Society
  • Det Norske Veritas
  • Germanischer Lloyd
  • Korean Register of Shipping
  • Lloyds Register
  • Nippon Kaiji Kyokai
  • Registro Italiano Navale
  • Russian Maritime Register of Shipping
  • Indian Register of Shipping

or any other classification society acceptable to Sri Lanka Administration.

more details can be obtained from the our website or by contacting Registrar of Sri Lankan Ships by calling +94 112 388376.

What is the procedure for ships registration?
Documents required for the issue of a provisional registration.

  1. Notarized proof of ownership (Bill of Sale or Builder’s Certificate)
  2. If the applicant owns a vessel under a foreign flag and the vessel is being transferred to Sri Lanka Flag without changing the ownership, proof of ownership duly legalized by competent authority.
  3. Cancellation certificate or consent of the current registry.
  4. Board resolutions from buying and selling companies.
  5. Certificate of class or seaworthiness certificate issued by one of the above mentioned classification societies.

more details can be obtained from the our website or contact Registrar of Sri Lankan Ships Phone No: +94 112 388376

What are the qualifications for owning a Sri Lankan Ship?
Details of qualifications are included in the “Hand book for ship owners” available in the our website

What are the relevant charges for Ships Registration?
Details of Charges are included in the Fees Regulations (Gazette No. 1471/11-2006) available in the our website

යාවත්කාලීනය : 2019-01-17.
කතුහිමිකම © 2014 වෙළඳ නාවික ලේකම් කාර්යාලය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය