වෙළඳ නැව්
- 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 1988 අංක 36 දරන වෙළඳ නැව් (සංශෝධන) පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- වෙළඳ නාවිකයන් (පුහුණු කිරීමේ, සහතික කිරීමේ සහ මුරි කිරීමේ ප්‍රමිති) රෙගුලාසි (සංශෝධන2010) (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)(1818/37-12/07/2013)
- වෙළඳ නැව් (සේවානියුක්ති සහ යාත්‍රික සේවා කොන්දේසි) රෙගුලාසි (අංක99/6-1980).
- වෙළඳ නැව් (සංශෝධන) (යාත්‍රිකා සේවා නියුක්ති සහ සේවා කොන්දේසි) රෙගුලාසි (අංක 612/25-1990).
- වෙළඳ නැව් (යැත්රිකයන්ගේ සේවා කොන්දේසි සහ වේතන) රෙගුලාසි (අංක 133/9-1974).
- වෙළඳ නැව් (මුහුදු සේවා ආධුනිකත්වය) රෙගුලාසි (අංක 183/7-1975).
- වෙළඳ නැව් (ආපදාවට පත් යාත්‍රිකයන්) රෙගුලාසි (1975).
- වෙළඳ නැව් (සංශෝධන) (තරුණපුද්ගලයන් සේවයට ගැනීමේ) රෙගුලාසි (අංක 97/5-1980).
- වෙළඳ නැව් ( තුන්වන සහායක සහතික පරීක්ෂණය) රෙගුලාසි (අංක 218/3-1971).
- වෙළඳ නැව් (විභාග) රෙගුලාසි (අංක 243/3-1976).
- වෙළඳ නැව් (විදේශීය කොටස් හිමියන් සහිතව ශ්‍රී ලංකා සමාගම් සතු ශ්‍රී ලංකා නැව් ලියාපදිංචි කිරීම (අංක 257/5-1983).
- වෙළඳ නැව් (නිල ලොග් පොත) රෙගුලාසි (167/5-1975).
- වෙළඳ නැව් (සංශෝධන) (ගාස්තු) රෙගුලාසි - ගැසට් අංක 1,471/11 (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
නැව් ඒජන්ත නීතිය
- 1972 අංක 10 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 1981 අංක 9 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ (සංශෝධන) පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 1982 අංක 16 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ (සංශෝධන) පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- නැව් ඒජන්තවරුන්ට (බලපත්‍ර දීමේ) රෙගුලාසි (684/9-1991).
- නැව් ඒජන්තවරුන්ට (සංශෝධන) බලපත්‍ර දීමේ රෙගුලාසි (1992).
- නැව් ඒජන්තවරුන්ට (සංශෝධන) (බලපත්‍ර දීමේ) රෙගුලාසි (අංක 763/8-1993).
- නැව් ඒජන්තවරුන්ට (සංශෝධන) (බලපත්‍ර දීමේ) රෙගුලාසි (අංක 905/13-1990).
- විනිමය පාලන පනත යටතේ රෙගුලාසි (නැව් ඒජන්තවරු, නැව් බඩු ගෙන යන්නන් සහවෙරළාසන්න නැව් සේවා) (අංක 721/4-1992).
- නැව් ඒජන්ත ආයතන - විනිමය පාලන ටාරිෆ් ගාස්තු 1996.
- 2002 අංක 18 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- නැව් ඒජන්තවරුන් පිළිබඳ රෙගුලාසි (සංශෝධන බලපත්‍රදීම ) (ගාස්තු) (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
අද්මිරාල්ති අධිකරණ බලය
සමුද්‍රීය දූෂණය වැළැක්වීම
- 2008 අංක 35 දනර සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත.
වෙරළබඩ නැව් ගමනාගමනයේ සුරක්ෂිතභාවය (මුහුදු කොල්ලකෑම්)
- වෙරළබඩ නැව් ගමනාගමනයේ සුරක්ෂිත භාවය (මුහුදු කොල්ලකෑම).
- 2000 අංක 42 දරන සමුද්‍රීය නැව් ගමනාගමනයේ සුරක්ෂිතභාවයට එරෙහිව කෙරෙන නීති විරෝධී ක්‍රියා මාර්දනය කිරීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම
- 1982 අංක 21 දරන මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- හේග් විස්බි නීති / රොටර්ඩම් නීති.
වරායේ තත්ත්වය පාලනය කිරීම
- වරාය රජ්‍ය පාලනය පිළිබඳ පිළිගත් ක්‍රමවේදය.
- ශ්‍රී ලංකාවේ වරායන්ට පැමිණි විදේශ නැව් වල,ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය යටතේ වරාය රජ්‍ය පාලනය කිරීම සඳහා වන ක්රියාපරිපාටි සංසන්දනය.
- ඉන්දියන් සාගර කලාපීය වරාය රාජ්‍ය පාලනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
වෙබ් අඩවිය: www.iomou.org.