නැව් ලියාපදිංචිය
- තාවකාලික / ස්ථිර ලියපදිංචිය සඳහා අවශ්‍ය කරන ලියකියවිලි
- ලියාපදිංචි කිරීමේ ක්‍රියා පරිපාටිය
- ඉල්ලුම් කළ යුතු ආකාරය
- ලබාගත හැකි වාසි
- විමසීම
තාවකාලික / ස්ථිර ලියපදිංචිය සඳහා අවශ්‍ය කරන ලියකියවිලි
- අලෙවි බිල්පත
- මිලදී ගැනීමේ සහ විකිණීමේ සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල යෝජනා (අදාළ වේනම්)
- නැවේ ප්‍රමිති වර්ගීකරණය තහවුරු කිරීම.
- පෙර ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකය / වත්මන් ලියාපදිංචියේ කැමැත්ත.
- වත්මන් සමුද්‍රීය යෝග්‍යතාවට අදාළ සහතික.
- ලියාපදිංචි කරන අවස්ථාවේදී කිසියම් යාත්‍රාවක් පහත සඳහන් (IACS යෝග්‍ය ප්‍රමිතිකරණ සංගම්) යෝග්‍ය ප්‍රමිතිකරණ සංගමයක් විසින් වර්ග කර නැත්නම් එබඳු යාත්‍රා ලියාපදිංචි නොකළ යුතුය.
- පහත සඳහන් රෙගුලාසිවලට අනුව අවශ්‍ය අනෙකුත් ලියවිලි
1.වෙළඳ නැව් (විදේශීය කොටස් හිමියන් සහිතව ශ්‍රී ලංකා සමාගම් සතු ශ්‍රී ලංකා නැව් ලියාපදිංචි කිරීම (අංක 257/5-1983).
2. 2006 අංක 1 දරන වෙළද නැව් (ලියාපදිංචි කිරීමේ ) නියෝග -අති විශේෂ ගැසට් අංක 1469/22 (2006.10.31)
පංතිය | ඊ-තැපැල | වෙබ් අඩවිය (වැඩිවිස්තර සඳහා) |
|||
American Bureau of Shipping (ABS) | abs-worldhq AT eagle DOT org | http://www.eagle.org | |||
Bureau Veristar (BV) | veristarinfo AT bureauveritas DOT com | http://www.veristar.com | |||
China Classification Society (CCS) | ccs AT ccs DOT org DOT cn | http://www.ccs.org.cn | |||
Det Norske Veritas (DNV) | iacs AT dnv DOT com | http://www.dnv.com | |||
Germanischer Lloyd (GL) | headoffice AT gl-group DOT com | http://www.gl-group.com | |||
Indian Register of Shipping (IRS) | ho AT irclass DOT org | http://www.irclass.org | |||
Korean Register of Shipping (KR) | krsiacs AT krs DOT co DOT kr | http://www.krs.co.kr | |||
Lloyds Register (LR) | Lloydsreg AT lr DOT org | http://www.lr.org | |||
Nippon Kaiji Kyokai (NK) | xad AT classnk DOT or DOT jp | http://www.classnk.or.jp | |||
Registro Italiano Navale(RINA) | info AT rina DOT org | http://www.rina.org | |||
Russian Maritime Register of Shipping (RS) | 004 AT rs-head DOT spb DOT ru | http://www.rs-head.spb.ru | |||
එසේ නැතහොත් ශ්‍රී ලංකා රජයට පිළිගත හැකි වෙනත් යෝග්‍ය ප්‍රමිතිකරණ සංගමයක් විසින් යෝග්‍යතා සහතික ලබා තිබිය යුතුය.
ලියාපදිංචි කිරීමේ ක්‍රියා පරිපාටිය
තාවකාලික ලියාපදිංචියක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි,
- අයිතිය සනාථ කෙරෙන නොතාරිස් සහතික කළ ලේඛනයක් (විකුණුම් බිල්පත හෝතැනීමේ සහතිකය)
- ඉල්ලුම්කරු සතුව ඇත්තේ විදේශීය ධජයක් යටතේ වන යාත්‍රාවක් නම් ද අයිතියෙහි වෙනසක් නොකර යාත්‍රාව ශ්‍රී ලංකා ධජය යටතට මාරුකර ඇත්නම් ද නිසි බලධරයා විසින් විධිමත් ලෙස අයිතිය නීත්‍යනුකූල කර ඇති බවට සාක්ෂි.
- අවලංගු කිරීමේ සහතිකය හෝ දැනට පවත්නා රෙජිස්ටරයේ අනුමැතිය.
- මිලදී ගැනීමේ සහ විකිණීමේ සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලවල යෝජනා.
- ඉහත සඳහන් යෝග්‍යතා ප්‍රමිති සංගමයක් විසින් නිකුත් කරන ලද යෝග්‍යතා ප්‍රමිති සහතිකය හෝ මුහුදේ යාත්‍රා කිරීමට යෝග්‍ය බවට සහතිකය.
යාත්‍රා / යැච් බෝට්ටු ලියාපදිංචි කිරීම පිළිබඳ විමසීම් සහ ඉල්ලුම් පත්‍ර, නැව් රෙජිස්ට්‍රාර්, වෙළඳ නැව් අංශය. වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය, 1 වැනි මහල, 43-89,යෝක් වීදිය, කොළඹ 01, ශ්‍රී ලංකාව යන ලිපිනයට එවිය යුතුය.
ෆැක්ස් අංකය : +94-12-441429/435160 දූරකථනය: +94-12-441429/435127
විද්‍යුත් තැපෑල : dmsmos AT sltnet DOT lk
ශ්‍රී ලංකා ධජය යටතේ ලියා පදිංචි කළ යුතුව තිබෙන යාත්‍රා ශ්‍රී ලංකා පුරවැසියකු වන පුද්ගලයකු විසින් හෝ සංස්ථාගත මණ්ඩලයක් විසින් (අක් වෙරළ සමාගමක් විසින්) සම්පූර්ණයෙන් දැරිය යුතුය.
නැව් අයිතිකරුවන් සඳහා වූ අත් පොත් බාගැනීමට මෙහි ක්ලික් කරන්න
- ඉතා තරඟකාරී ගාස්තු
- කඩිනම් ප්‍රතිචාර කාලය
- පැය 24 රේම සේවය ලබා දීම.
- ලාභ පිළිබඳ බදු හෝ ප්‍රාග්ධන ලාභ බදු හෝ වෙනත්බදු නොමැති වීම.
- අනිකුත් නාවික රටවල් බහුතරයක් සමඟ අතිශයින්ම හිතකර තත්ත්වයක් පැවතීම.
- වෙනත් සැඟවුණු ගාස්තුනොමැති වීම.
නැව් ලියාපදිංචි අයදුම්පත්‍රය බාගැනීමට මෙහි ක්ලික් කරන්න
නැව් පිළිබඳ රෙජිස්ට්‍රාර්,
වෙළඳ නැව් අංශය,
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය,
1 වැනි මහල. බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
43-89, යෝක් වීදිය,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
දූරකථන | : +94-112-388376 / 435127, 441293/4 |
ෆැක්ස් | : +94-112-435160 |
වි.තැපෑල | : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
නීති සහ රෙගුලාසි
වෙළඳ නැව්
- 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 1988 අංක 36 දරන වෙළඳ නැව් (සංශෝධන) පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- වෙළඳ නාවිකයන් (පුහුණු කිරීමේ, සහතික කිරීමේ සහ මුරි කිරීමේ ප්‍රමිති) රෙගුලාසි (සංශෝධන2010) (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)(1818/37-12/07/2013)
- වෙළඳ නැව් (සේවානියුක්ති සහ යාත්‍රික සේවා කොන්දේසි) රෙගුලාසි (අංක99/6-1980).
- වෙළඳ නැව් (සංශෝධන) (යාත්‍රිකා සේවා නියුක්ති සහ සේවා කොන්දේසි) රෙගුලාසි (අංක 612/25-1990).
- වෙළඳ නැව් (යැත්රිකයන්ගේ සේවා කොන්දේසි සහ වේතන) රෙගුලාසි (අංක 133/9-1974).
- වෙළඳ නැව් (මුහුදු සේවා ආධුනිකත්වය) රෙගුලාසි (අංක 183/7-1975).
- වෙළඳ නැව් (ආපදාවට පත් යාත්‍රිකයන්) රෙගුලාසි (1975).
- වෙළඳ නැව් (සංශෝධන) (තරුණපුද්ගලයන් සේවයට ගැනීමේ) රෙගුලාසි (අංක 97/5-1980).
- වෙළඳ නැව් ( තුන්වන සහායක සහතික පරීක්ෂණය) රෙගුලාසි (අංක 218/3-1971).
- වෙළඳ නැව් (විභාග) රෙගුලාසි (අංක 243/3-1976).
- වෙළඳ නැව් (විදේශීය කොටස් හිමියන් සහිතව ශ්‍රී ලංකා සමාගම් සතු ශ්‍රී ලංකා නැව් ලියාපදිංචි කිරීම (අංක 257/5-1983).
- වෙළඳ නැව් (නිල ලොග් පොත) රෙගුලාසි (167/5-1975).
- වෙළඳ නැව් (සංශෝධන) (ගාස්තු) රෙගුලාසි - ගැසට් අංක 1,471/11 (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
නැව් ඒජන්ත නීතිය
- 1972 අංක 10 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 1981 අංක 9 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ (සංශෝධන) පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 1982 අංක 16 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ (සංශෝධන) පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- නැව් ඒජන්තවරුන්ට (බලපත්‍ර දීමේ) රෙගුලාසි (684/9-1991).
- නැව් ඒජන්තවරුන්ට (සංශෝධන) බලපත්‍ර දීමේ රෙගුලාසි (1992).
- නැව් ඒජන්තවරුන්ට (සංශෝධන) (බලපත්‍ර දීමේ) රෙගුලාසි (අංක 763/8-1993).
- නැව් ඒජන්තවරුන්ට (සංශෝධන) (බලපත්‍ර දීමේ) රෙගුලාසි (අංක 905/13-1990).
- විනිමය පාලන පනත යටතේ රෙගුලාසි (නැව් ඒජන්තවරු, නැව් බඩු ගෙන යන්නන් සහවෙරළාසන්න නැව් සේවා) (අංක 721/4-1992).
- නැව් ඒජන්ත ආයතන - විනිමය පාලන ටාරිෆ් ගාස්තු 1996.
- 2002 අංක 18 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- නැව් ඒජන්තවරුන් පිළිබඳ රෙගුලාසි (සංශෝධන බලපත්‍රදීම ) (ගාස්තු) (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
අද්මිරාල්ති අධිකරණ බලය
සමුද්‍රීය දූෂණය වැළැක්වීම
- 2008 අංක 35 දනර සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත.
වෙරළබඩ නැව් ගමනාගමනයේ සුරක්ෂිතභාවය (මුහුදු කොල්ලකෑම්)
- වෙරළබඩ නැව් ගමනාගමනයේ සුරක්ෂිත භාවය (මුහුදු කොල්ලකෑම).
- 2000 අංක 42 දරන සමුද්‍රීය නැව් ගමනාගමනයේ සුරක්ෂිතභාවයට එරෙහිව කෙරෙන නීති විරෝධී ක්‍රියා මාර්දනය කිරීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම
- 1982 අංක 21 දරන මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පනත (වැඩිවිස්තර ඉංග්‍රිසි මාධ්‍යයෙන්)
- හේග් විස්බි නීති / රොටර්ඩම් නීති.
වරායේ තත්ත්වය පාලනය කිරීම
- වරාය රජ්‍ය පාලනය පිළිබඳ පිළිගත් ක්‍රමවේදය.
- ශ්‍රී ලංකාවේ වරායන්ට පැමිණි විදේශ නැව් වල,ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය යටතේ වරාය රජ්‍ය පාලනය කිරීම සඳහා වන ක්රියාපරිපාටි සංසන්දනය.
- ඉන්දියන් සාගර කලාපීය වරාය රාජ්‍ය පාලනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
වෙබ් අඩවිය: www.iomou.org.